Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවක වැටුප් කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් කියා සිටියේ එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *