Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාජ්‍ය අංශයන්ගේ සේවය කරන සේවක කාර්ය මණ්ඩල හෙට (27) සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ලේකම්වරයා සඳහන් කළේ.

රාජ්‍ය සේවකයන් කොටස් වශයෙන් කැඳවීමට අදාළ චක්‍රලේඛය හෙට (27) නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මීට පෙරදී ද පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබුණා.

වසංගත තත්ත්වය යම්තාක් දුරකට සමනය වීමෙන් පසු රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට පැමිණියේ පසුගිය මාර්තු මස 08 වැනිදාය. එනම් වසරක කාලයකට පසුවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *