Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ ඇවිදිමින් සිටියදී තරුණියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන්ට රුපියල් 50 බැගින් දඩ මුදල් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 12 නියෝග කළා.

කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ පාදඩ ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින්.

රුපියල් 200 ක් දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව තරුණියන් සිව් දෙනා නිදහස් කර තිබුණා.

Share:

1 Comment

  • Avatar

    Pramod Perera, 2021-03-14 @ 9:26 AM Reply

    Meka maha sakkili ratak. Sakkili neethi thiyenne. Pare yana wahana walata dadaya rupiyal 1000n patan aran 25000k dakwa yanawa. Ethakota, kollek prasidda isthanayaka beela ahu unoth 3000 idan 40000k dakwa ho masa 6k hire. Bus ekaka ho train ekaka tiket nethuwa ahu unoth gaman gasthuwa men degunayakui, 15000 idan 40000 dakwa dada mudalak ho masa 6kata no adu sira daduwam ho me daduwam dekatama yatath wenawa.

    Hebei…
    Anga wikunana ganikawanta…?

    Rupiyal 50i.

    Lejjai rajayak washayen. Lejjama lejjai. Shik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *