Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේදී නව සඳ නොපෙනුණ ද හෙට සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය ඊයේ නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මාසයක කාලයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අත්හරිනු ලබයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *