Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 11 හැවිරිදි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ මේ දක්වා ගතවූ කාලය තුළ රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *