Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී දරුවන්ට ලබාදෙන විශේෂිත ඉන්සියුලින් වර්ගයක් දින කිහිපයක දැඩි හිඟයක් පවතී.

එනිසා එම ඉන්සියුලින් වර්ගය ලබා දෙන්නැයි පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටින බවත් වෛද්‍යවරු කියති.

මෙම ඉල්ලීම මත සමාජ ජාල ඔස්සේ සංවිධාන පිරිසක් මුදල් එක්රැස් කර රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා ඉන්සියුලින් තොගයක් රෝහලට පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.

රෝහලේ පරිපාලනය හෝ වෛද්‍යවරුන් සමග සම්බන්ධ වී අවශ්‍ය ඉන්සියුලින් වර්ගය පරිත්‍යාග කරන්නැයි ද රෝහල් විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published.