Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටස එළඹෙන මස 4 වනදා සිට මහජනතාවට විවෘත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔක්තෝම්බර් 4 වනදාට යෙදී තිබෙන ලෝක සත්ත්ව දිනයට සමගාමීවයි මෙය විවෘත කිරීමට නියමිතව ඇත්තේ.

අක්කර 34ක භූමියක් විහිද ඇති කලාප 3කින් සමන්විත වනවා.

එහි සුරතල් සතුන් සමග විනෝද වීමට ළමයින්ට ඉදි කළ කලාපයක් ද පවතින බවයි කෘෂිකර්ම, වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *