Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කඩවත, කුරුණෑගල සහ වව්නියාව ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

කඩවත, එ‍‍ඩේරමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී 71 හැවිරිදි පදිකයෙකු මියගොස් ඇත.

කුරුණෑගල ආයුර්වේද රෝහල අසළදී පදික මාරුවෙන් ගමන් කරමින් සිටි 48 හැවිරිදි කාන්තාවක් යතුරු පැදියක ගැටීමෙන් මියගොස් තිබේ.

මේ අතර වව්නියාව, ඊරට්ටෙපෙරියකුලම් ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් 28 හැවිරිදි තරුණයෙකු මිය ගිය බව පොලීසිය සඳහන් කළේ ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *