Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවේ වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඉන් අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ඊයේ (31) සිදුවූ රිය අනතුරුවලින් 5 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම මහතා වැඩිදුරටහ්ත් ප්‍රකාශ කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *