Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගතවූ දින 5 තුළ පුද්ගලයින් 52කු රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

එම කාලසීමාව තුළ රිය අනතුරු 399 ක් වාර්තා වී ඇති බවත්, අනතුරු හේතුවෙන් පුද්ගලයින් 669 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම බිමත්ව රිය පැදවූ රියැදුරන් 1834 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *