Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් දින 14 ක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ සිට කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා.

මේ වන විට හිටපු අමාත්‍යවරයා අමතර රැකවල් මැද බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ ආරක්ෂක සිරමැදිරියක රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාරය තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඔහු සිර කුටියෙන් පිටතවත් නොපැමිණෙන බවද වාර්තා වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *