රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්රි රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.