Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රිෂාඩ් බදියුදීන් මහතාව අධිකරණ වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

2019 ජනාධිපතිවරණයේදී අවතැන්වුවන් සඳහා බස්රථ සැපයීම මගින් රජයේ මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඔහුට ඇති චෝදනාවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *