Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු අමාත්‍ය රීෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

අදාළ සිද්ධියේ පස්වන වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් මහතාව නම් කර ඇත.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවීමට නියමිතය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *