විල්පත්තු හි වනාන්තර එළිකිරීම නීතිවිරෝධී කටයුත්තක් බව අභියාචනාධිකරණය නිවේදනය කරනවා. මේ අනුව තම පෞද්ගලික මුදල් යොදවමින් අදාළ වනාන්තර ප්රදේශය නැවත වනවගා කරන ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුතීන් වෙත නියෝග කර තිබෙනවා.