Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විල්පත්තු හි වනාන්තර එළිකිරීම නීතිවිරෝධී කටයුත්තක් බව අභියාචනාධිකරණය නිවේදනය කරනවා.

මේ අනුව තම පෞද්ගලික මුදල් යොදවමින් අදාළ වනාන්තර ප්‍රදේශය නැවත වනවගා කරන ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුතීන් වෙත නියෝග කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *