Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමෙරිකා එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබෙනවා.

දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 60ක් ලෙස සටහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ.

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස අද දිනයේ සටහන වූයේ රුපියල් 196යි ශත 72ක් ලෙසයි.

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේ පසුගිය (17) වැනිදායී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *