සියයට සියයක් සාර්ථක කොවිඩ් එන්නතක් නිපදවීමට රුසියාව සමත් වී ඇති බවට තොරතුරු වාර්තාවේ.රුසියානු පාරිභෝගික සෞඛ්‍ය ආයතනයක් ප්‍රකාශ කළේ එම එන්න පළමු අදියරේ පරීක්ෂණ වලින් සාර්ථකත්වය පෙන්නුම් කළ බවයි.
“එපිවැක්කොරෝනා” (EpiVacCorona) නම් මෙම එන්නත රුසියාව විසින් නිපද වූ දෙවන එන්නත වන අතර එය 100%ක් සාර්ථක බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
තුන්වන අදියරේ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට සියල්ල සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.