Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වූ අතර එය එසේ නොමැති බ්වට තොරතුරු වාර්තා වෙනවා.

ෆැක්ට් ක්‍රේසෙන්ඩෝ ආයතනයේ නිරීක්ෂනය අනුව එය රාගම රෝහලේ කෝවිඩ් රෝගීන් බවට සඳහන් කරමින් සංසරණය වූ වීඩියෝවේ දැක්වුණේ, රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ රෝගීන් ප්‍රමාණය රෝහල් ධාරිතාව ඉක්මවා ඇති අවස්ථාවක ලබා ගත් වීඩියෝවක් බවයි.

එමෙන්ම මේ වන විට රාගම රෝහලේ සිටින කෝවිඩ් ආසාදිතයින් සියලු දෙනාම කොවිඩ් වාට්ටු 4 ක ප්‍රතිකාර ලබමින් සිටින බව රාගම රෝහලේ අධ්‍යක්ෂක වරයා තහවුරු කල අතර ඉහත වීඩියෝවේ සහ එම වාට්ටුවල දර්ශන එකිනෙකට වෙනස්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *