Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වන විට ශ්‍රී ලංකාව තුල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් 19ක් තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් කොරෝනා වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

සමස්ත රෝහල් 19 තුල රෝගීන් 2,075ක් සඳහා ඉඩ පහසුකම් තිබුනද, මේ වනවිට ඉන් 2,026ක්  සම්පුර්ණ වී ඇති බව එම නිවේදනයේ සඳහන්.


මේ අනුව තවත් රෝගීන් 49ක් සඳහා පමණක් ඉඩ පහසුකම් ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.


මෙහිදී විශේෂයෙන් සඳහන් කලයුතු වන්නේ කොළඹ IDH රෝහලේ ධාරීතාවය 120ක් වුවද මේ වනවිට එහි රෝගීන් 200ක් සිටින බවයි.
වාර්තාව පහතින් 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *