Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 3,623ක් ඊයේ (19) දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 32ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 3,591 දෙනා දේශීයව හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ආසාදිතයින් ගණන 761ක්.

මීට අමරතව කළුතරින් 493ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 275ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 218 දෙනෙක් ඊයේ හමුව ඇති බව වාර්තා වනවා.කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 265 දෙනෙකු ද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 233 දෙනෙකු ද ඊයේ වාර්තා වී තිබුණා.

යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 139ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් 124 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 113ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106ක් වාර්තා වනවා.

Sharing is caring!

1 Comment

  • Sajini, 2021-05-21 @ 12:40 PM Reply

    What about Kandy. When authotities hide true facts grapewine circulation spreads its wings.
    Please check the status of Hotel Oso

Leave a Reply

Your email address will not be published. Required fields are marked *