Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (19) මහනුවරදී ලංවිම නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව බලධාරීන් නීතිමය ක්‍රියාමාර්ග නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය අනතුරු අඟවා තිබෙනවා.

එම පහර දීමෙන් ලංවිම අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය පැවසුවේ.

මේ නිසා වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලිය සමීපව අධීක්ෂණය කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය කියා සිටියේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *