Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන අළුත් අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 01 වැනිදා සිට නියමිත මිලට සහල් අලෙවි කිරීමට තීරණයක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

ඔහු එලෙස කියා සිටියේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම මහතා,

”අපි පොරොන්දු වුණා රු.94ට නාඩු කිලෝවත්, රු.93ට රතු සහ සුදු සම්බා කිලෝවක් දෙන්න. ඒ සඳහා රජය වී සංචිතයක් ලබා ගත්තා.

අපි අප්‍රේල් මාසේ 01 වැනිදා ඉඳල ලංකාවේ සමූපකාර සමිති 2500ක්, සතොස අලෙවි සැල් 417ක් සහ සියලුම පෞද්ගලික වෙළෙඳ සංකීර්ණ හරහා නියමිත මිලට හාල් දීමට එකඟතාවකට ආවා. ඒ අනුව අප්‍රේල් මාසේ 01 වැනිදා ඉඳල නාඩු කිලෝවක් රු97 ටත් සුදු සහ රතු සම්බා කිලෝවක් රු.93ටත් ලබා දෙනවා.”

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *