Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙට (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා මුළු දිවයිනට ම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් ආහාර ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

එමෙන් ම, අදාළ කාලය තුළ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *