Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

පවතින තත්ත්වය පිළිබඳව සිදු කරනු ලබන සමාලෝචනයකින් පසු අද (28) සංචාරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹීමට නියමිතව බවයි එම මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *