Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් වැඩි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරක නව මිල වන්නේ රුපියල් 1,856 ක් දක්වා ඉහළ යයි.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 05ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ යන අතර, එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *