Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (7) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සහ පතල් කාර්‍යංශය සඳහන් කරනවා.

මෙය අද උදෑසන 10.38ට පමණ හටගෙන ඇති අතර එය රිච්ටර් මාපක 2.4 ක භූ කම්පනයක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙමගින් සුනාමි තත්ත්වයක් හෝ වෙනත් කිසිදු හානියක් සිදු නොවූ බවට භූ විද්‍යා සහ පතල් කාර්‍යංශය තහවුරු කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *