Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගියදා නිමාවූ “Roar Sefety World Series” තරඟාවලියට සහභාගී වූ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරඟයට ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කන්ඩායමේ සුබ්‍රමනියම් බද්‍රිනාත් හටයි.

අදාළ තරගාවලියට ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් සහ යුසුෆ් පතාන්ටද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *