පසුගියදා නිමාවූ “Roar Sefety World Series” තරඟාවලියට සහභාගී වූ තවත් ක්රීඩකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඒ ශ්රී ලංකාව සමඟ අවසන් මහා තරඟයට ක්රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කන්ඩායමේ සුබ්රමනියම් බද්රිනාත් හටයි.
අදාළ තරගාවලියට ක්රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් සහ යුසුෆ් පතාන්ටද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.