Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිවසේ සිට රාජකාරි කරන Google සේවකයන්ගේ වැටුප් කපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

නිවසේ සිට කාර්යාලයට ඇති දුර ඇතුලු සාධක කිහිපයක් සළකා මෙම කප්පාදු චක්‍රය සකස් කර තිබෙන බවයි Google ආයතනය නිවේදනය කර ඇත්තේ.

කොවිඩ් වසංගතය හමුවේ ලොව පුරා අංශ රැසක සේවකයන් නිවෙස්වල සිට රාජකාරි සිදුකලද, එමගින් අපේක්ෂිත ප්‍රථිඵලය සියයට සියයක් නොලැබීමත් බොහෝ සමාගම් පාඩු ලැබීමත් වාර්තා වී තිබෙනවා. Microsoft – Facebook සහ Twitter යන තාක්ෂණ සමාගම්ද තම සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට සිදුවන බවයි මේ වනවිට නිවේදනය කර ඇත්තේ. ප්‍රථමයෙන් අමෙරිකාව තුළදී එය ක්‍රියාවට නැංවෙන අතර සෙසු රටවලට කුමන අයුරින් බලපාන්නේදැයි මේ දක්වා අනාවරණය වී නොමැත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *