Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජාත්‍යන්තර දිරිය කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇතුළත් කරනු ලැබ තිබෙනවා.

නීතීඥවරියක සහ සිවිල් ක්‍රියාකාරිනියක වූ රනීතා ඥාණරාජා එම කාන්තාවයි.

අද එරට වේලාවෙන් පෙරවරු 10 ට රනීතා ඥාණරාජා ඇතුළු කාන්තාවන් 14දෙනෙකුට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මාන පිරිනැමීමට ද නියමිතයි.

ඒ, ඇමරිකානු ජනාධිපති ආර්යාව සහ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ සහභාගීත්වයෙන් .

රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නියක බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.

Martine Gayon (@MartineGayon) | Twitter
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *