Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව පළමු වරට කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අනාවරණය කර ගත් බව රුසියාව අද නිවේදනය කර සිටියා.

දකුණු දිග රුසියාවේ ගොවිපොලක පසුගිය දෙසැම්බර් මාසයේදී කුරුළු උණ රෝගය පැතිරී යාමේ සිදුවීමක් වාර්තා වීමෙන් පසු එහි සේවය කරනු ලබන සේවකයින් 07 දෙනෙකු ගේ සාම්පල් ඇසුරෙන් සිදුකළ ජානමය පරීක්ෂණයකින් පසු එලෙස කුරුළු උණ මනුෂයින්ට සම්ප්‍රේෂණය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *