Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව පුරා සිදුව ඇති කොවිඩ් නයින්ටීන් මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා ගොස් තිබේ.

ලෝකයේ රටවල් 218 කින් කොවිඩ් මරණ වාර්තා වන බව දත්ත අනුව පැහැදිලි වේ.

කෙසේ වෙතත් ඊයේ (23) පසුගිය දින කිහිපයට සාපේක්ෂව ලොව පුරා සිදුව ඇති දෛනික මරණ සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන අතර එම සංඛ්‍යාව 7,951ක් ලෙස දැක්වේ.

මේ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එය 263,687 කි.

මීට අමතරව ඉන්දියාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලින් ලක්ෂය ඉක්මවූ මරණ ගණනක් මේ වනවිට වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Featured Image Source – Getty Image

Image Source – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *