Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන්ස් (BINANCE) හැකර් ප්‍රහාරයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීමත් සමඟ ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් සිදුව තිබෙන බවයි බයිනෑන්ස් සභාපතිවරයා පවසා ඇත්තේ.

එසේ නමුත් එහි පාඩුව ඩොලර් මිලියන 570කට ආසන්න බවයි CNBC මාධ්‍ය වාර්තා කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *