Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63යි සත 15ක් ලෙස දැක්විය.

පසුගිය සති කිහිපය තුළ අමරිකානු බොරතෙල් සැපයුම බැරල් මිලියන 3 යි දශම 6 කින් පමණ පහත වැටීමද මෙම තත්වයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *