Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වත්තල නගරයේ මිට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ජාඇල ප්‍රදේශයේ සිට පැමිණි සුදු පැහැති ප්‍රියස් රථයක් වත්තල නගරයේ ගසක හැපී ඇති අතර පසුව එය ලුහුබැඳ පැමිණි වෑන් රථයක පිරිසක් වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයත් සමග කාර් රථය පලා ගොස් තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *