Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වත්තල, හැදල කෙරවලපිටියේ පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට ඊයේ තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසා සිටියේ අදාළ කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *