අදාල සාමාන්‍ය ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර එම නිවේදනය මාර්තු ඔඅස් වැනිදා සිට වලංගුවන බව ද එහි සඳහන් ය. ඒ අනුව වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් කෙරේ.