ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 170 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් රෝගී වු බොහෝ පිරිසක් ඉක්මනින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද වාර්තා වනවා.