Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදනය වී නැති වයෝවෘද්ධ පුද්ගලයන් කළුබෝවිල රෝහලට ගෙනවිත් දමා යන තත්වයක් ඇති වී තිබේ.

රෝහල් බලධාරීන් කියා සිටින්නේ ඇතැමුන් විසින් කිසිදු රෝගී තත්ත්වයක් නැති මෙම වයස්ගත පුද්ගලයන් රෝහලේ බාහිර රෝගී අංශයේ ආසන වලට ගෙනැවිත් දමා යන බවයි.

රෝහලේ කැමරා දර්ශන නිරීක්‍ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

වසංගත තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවක මෙවන් ක්‍රියා සිදු නොකරන්නැයි ඉල්ලා සිටින බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *