Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කර නිවසට වී සිටියදී පොලීසිය විසින් ගාල්ලේ නිරෝධානයට යොමුකළ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඇය වරකාපොල ප්‍රදේශයේ අයෙකු බවයි සඳහන්.

ඒ අනුව ඇය කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකිරීමට නියමිත බවයි සඳහන්.

අප කල විමසීමකදී වරකාපොල පොලීසියේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඇයව ගාල්ලට රැගෙන ගිය වරකාපොල පොලීසියේ පොලිස් නිලධාරියෙක් සහ කාන්තා පොලිස් නිලධාරිනියක් නිරෝධායනය කර ඇති බවත්. ඇය රැගෙන ගිය තවත් සිවිල් අයෙක් නිරෝධායනය කර ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *