Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනූව වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද මෙය වේ.

අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 124,966ක් වේ වන අතර, ආසාදිතයින් ව සිටි 1,365ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 104,463ක් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *