Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටුකළ යුතු වන්නා වූ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *