Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ නිවසේවලට ගෙන්වා ගැනීමේ පහසුකම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සලසා ද තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති අතර, එම අංක අමතා ඔබට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත ගෙන්වා ගත හැකියි.

මහනුවර – 0701902737
පේරාදෙණිය – 0701902739
කුරුණෑගල – 0701718318
කොළඹ 01 – 0701902740
කොළඹ 04 – 0701902741
කොළඹ 07 – 0701902742
ගම්පහ – 0701902773

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *