Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රවෘත්ති සාකච්ජාවක් තබා වසංගත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ ක්‍රියාකලාපය බරපතළ ලෙස විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.

ඔවුන් පෙන්වා දෙන්නේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානියාගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රටම බරපතළ අනතුරකට පත්ව ඇති බවකි.

මේ බව ජනාධිපතිවරයාට පවා පෙන්වා දුන් බවද ඔව්හු කියා සිටියහ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *