Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද රාත්‍රී 10 සිට සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි රට වසා දැමීම (ලොක්ඩවුන්) ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවිඩයක් හරහා දන්වා සිටිනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට දින දහයක කාලයක් දක්වා මෙම ලොක් ඩවුන් කිරීම ක්‍රියාත්මක වන අතර අදාළ කාල සීමාව තුල අතවශ්‍යය සේවා සඳහා ගමන් කිරීමේ හැකියාව පවතින බව ඔහු වැඩි දුරටත් දන්වා සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *