Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසනවා.

දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ, විගණන පනතට මුවා වී දුම්රිය ධාවනයේදී සිදු වන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයන් දුම්රිය සේවකයින්ගෙන් අය කර ගැනීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹුණු බවය.

මේ අනුව දුම්රිය නියාමක මැදිරි ඉංජිනේරුවන් , දුම්රිය ආරක්ෂක හා ඊට අනුබද්ධ වෘත්තීය සමිතින් කිහිපයක් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කරනු ලබයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *