Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

කොරෝනා ව්‍යාප්ත වීම වැලැක්වීම උදෙසා මෙම තීරණය ගෙන ඇති බව තවදුරටත් ඔහු සඳහන් කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *