රථ වාහන සම්බන්ධයෙන් වන දඩ මුදල් ගෙවීමට online ezcash ක්‍රමය ඔස්සේ නව විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව පොලිස් රථවාහන අංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී රථ වාහන වැරදි 33කට අදාළ දඩ ගෙවීම් මෙලෙස online ඔස්සේ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතයි.