Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන්නන් දිරිමත් කිරීමට මෙවර අයවැයේදී ඉදිරිපත් වූ තවත් යෝජනාවක්.

ඒ අනුව වාහන අමතර කොටස් බදු අඩුකිරීමට 2021 අයවැයේ දී පියවර ගැනුණා.

රට තුළ ඇති අබලන් වී ඇති වාහන අලුත්වැඩියා කිරීම සඳහා වැඩි අවදානයක් යොමු කිරීම මෙහි මූලික අරමුණයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *