Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (27) දින තුළ මෙරටින් වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,111 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

එය සැලකෙන්නේ එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතිබෙනවා.

දේශීයව හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 200 ක් වේ.

එමෙන්ම ඊයේ (27) දිනයේ මෙරටින් කොවිඩ් මරණ 8ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොවිඩ් මරණ ගණන 655කි.

No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *