Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරටින් අද දිනය තුළ තවත් කොරෝනා මරණයක් වාර්තා වූ බව මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්